ජයග්‍රහණ
ගඟමිනි දිසානායක දියණිය පළාත් සංගීත තරගාවලියෙන් පළාත් 01 දියණිය ස්ථානය දින ගෙන ඇත.
එකවර විශ්වවිද්‍යාල දෙකකට ඇතුලත් වීමට සුදුසුකම් ලැබූ සිසුවෙක්.
තරිදු සම්පත් ගුණතිලත ශිෂ්‍යයා චීන භාෂාව
2023 මාර්තු මස ආරම්භ කරන ලද successo student තත්ත්ව කවයේ අරමුණ වන්නේ අප පාසලේ පවතින ගැටලුවලට ශිෂ්‍ය මට්ටමින් විසඳුම් සෙවීම තුළින් පාසලේ ඵලදායිතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමයි.
ශෛලීගත නාට්‍ය ජවනිකා - මනමේ පලාත් 03 ස්ථානය දිනා ගත් අප පාසලේ එම දුවා දරුවන්ට හා එම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ උණුසුම් සුබ පැතුම්.





