කෑ/බණ්ඩාරනායක ජාතික පාසල

"2K24 A/L විභාගය"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පළාත් සංගීත තරගාවලිය 2k24.

පළාත් සංගීත තරගාවලිය 2k24.

ගඟමිනි දිසානායක දියණිය පළාත් සංගීත තරගාවලියෙන් පළාත් 01 දියණිය ස්ථානය දින ගෙන ඇත.

එම ජයග්‍රහණය ලබා ගැනීමට සහය වූ සියලු දෙනාටත් ජයග්‍රහණය ලබා ගත් ගඟමිනි දිසානායක දියණියටත් අපගේ උණුසුම් සුබ පැතුම් 

(භිම්පාලාසි රාගය). පළාත් - 01
නරේන්ද්‍ර වර්ණසූරිය - තබ්ලා සහාය 
ඉරෝමි දුල්මිකා - සහය වාදනය