කෑ/බණ්ඩාරනායක ජාතික පාසල

"2K24 A/L විභාගය"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

සරසවි ‌සේවිත සෝභිත වන්දිත

බණ්ඩරනායක අභිධානී

කීර්ති යසෝදර ලෝ තුළ පූජිත

මහා විද්‍යා නිකේතනී

 

ධීර වීර සිංහල රණකාමී 

සූර්ය චන්ද්‍ර ධ්වජ පංචභිමානී

චාතූර් දේශිත ඔබ නිජ භූමී

ශ්‍රී ලංකා ධරණී අභිරමණී...//

 

සරසවි සේවිත... //

 

ක්‍රෝධය මානය මෝහ විනිර්මුත

සාමය ප්‍රේමය ඥාණ සමුර්ජිත

කීර්තිය තේජස දේශ විදේශිත

ආගම ජාතිය දේශය වන්දිත

 

පුෂ්පිත පුෂ්ප විලාසිත ශික්ෂිත

ශිෂ්‍යක ශිෂ්‍ය සමුර්ජිත වූ

විශ්ව ජනාදර ධාරක ලාභිත

ජයතු ජයතු ශ්‍රී ජය මාතා...//

 

 

 හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමෙකු වූ සනී මාරසිංහ මැතිතුමාගේ පද රචනයකි.