6-9 ශේණි ශේණි,
6 වසර සිට 9 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ 6-9 ශේණි සදහ ප්‍රදාන විශයන් 9කින් සමන්විත වේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය)
- විද්‍යාව (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය)
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- භූගෝලය (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය)
- පුරවැසි (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය)
- දෙමල
10 - 11 ශ්‍රේණි විෂය මාලාව
| 10 - 11 ශ්‍රේණි විෂය මාලාව | |||
| හර විෂය ලයිස්තුව | 1 වන කාණ්ඩයේ විෂය ලයිස්තුව | 2 වන කාණ්ඩයේ විෂය ලයිස්තුව | 3 වන කාණ්ඩයේ විෂය ලයිස්තුව |
| සිංහල | පුරවැසි අධ්‍යයනය හා ප්‍රජා පාලනය (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය) | චිත්‍ර | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය) |
| බුද්ධ ධර්මය | වානිජ හා ගිණුම්කරණය (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය) | නැටුම් | කෘෂි හා ආහාර තාක්ෂණය |
| විද්‍යාව (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය) | ව්‍යවසායකත්ව අධ්‍යනය | සංගීතය | ගෘහ ආර්ථික විද්‍යාව |
| ගණිතය (සිංහල / ඉංග්‍රීසි මාද්‍යය) | භූගෝල විද්‍යාව | නාට්‍ය හා රංග කලාව | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
| ඉංග්‍රීසි | දෙමළ භාෂාව | සිංහල සාහිත්‍යය | නිර්මාණකරණය හා ඉඳිකිරීම් තාක්ෂණය |
| ඉතිහාසය | කොරියන් භාෂාව | ඉංග්‍රීසි සාහිත්‍යය | නිර්මාණකරණය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය |
| ජපන් භාෂාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | ||
| ජර්මන් භාෂාව | ශිල්ප කලා | ||
| හින්දිි භාෂාව | |||
පාසලේ උසස් පෙළ, විෂය ධාරා 3ක් යටතේ ක්‍රියාත්මක වේ.
- ගණිත
- විද්‍යා
- කලා
- වාණිජ
ඒ ඒ විෂය ධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා අංශය - විෂය සංකලන
| 1වන විෂය | 2වන විෂය | 3වන විෂය |
| සිංහල | සන්නිවේදනය හා මාධ්‍ය අධ./කෘෂි විද්‍යාව/ආර්ථික විද්‍යාව/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ දේශපාලන විද්‍යාව/බුද්ධ ධර්මය/බෞද්ධ ශිෂ්ඨාචාරය | තර්ක ශ්‍රාස්ත්‍රය/දේශපාලන විද්‍යාව/භූගෝල විද්‍යාව/ඉතිහාසය |
| සිංහල/ජපන්/ජර්මන්/චීන/හින්දි | සන්නිවේදන හා මාධ්‍ය අධ./කෘෂි විද්‍යාව/ආර්ථික විද්‍යාව/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/දේශපාලන විද්‍යාව | සෞන්දර්්‍ය/භුගෝල විද්‍යාව/ගෘහ විද්‍යාව |
| භූගෝල විද්‍යාව | සෞන්දර්(චිත්‍ර/නැටුම්/සංගිතය/නාට්‍ය හා රංග කලාව)/ගෘහ ආර්ථික විද්‍යාව/භූගෝල විද්‍යාව | තර්ක ශාස්ත්‍රය/භූගෝල විද්‍යාව/දේශපාලන විද්‍යාව/සන්නිවේදනය හා මාධ්‍ය අධ./ඉතිහාසය |
| සිංහල | සෞන්දර්‍ය (චිත්‍ර/නැටුම්/සංගිතය/නාට්‍ය හා රංග කලාව)/ගෘහ ආර්ථික විද්‍යාව/භූගෝල විද්‍යාව | තර්ක ශාස්ත්‍රය/භූගෝල විද්‍යාව/දේශපාලන විද්‍යාව/සන්නිවේදනය හා මාධ්‍ය අධ./ඉතිහාසය |
වානිජ අංශය - විෂය සංකලන
| 1වන විෂය | 2වන විෂය | 3වන විෂය |
| වානිජ හා ගිණුම්කරණය | ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යයනය/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ජීව විද්‍යා අංශය - විෂය සංකලන
| 1වන විෂය | 2වන විෂය | 3වන විෂය |
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව/කෘෂි විද්‍යාව |
භෞතීය විද්‍යා අංශය
| 1වන විෂය | 2වන විෂය | 3වන විෂය |
| හෞතික විද්‍යාව | සංයුක්ත ගණිතය | රසායන විද්‍යාව/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |





