කෑ/බණ්ඩාරනායක ජාතික පාසල

"2K24 A/L විභාගය"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ශිෂ්‍ය තත්ත්වකව ජයග්‍රහණ

ශිෂ්‍ය තත්ත්වකව ජයග්‍රහණ

2023 මාර්තු මස ආරම්භ කරන ලද successo student තත්ත්ව කවයේ අරමුණ වන්නේ අප පාසලේ පවතින ගැටලුවලට ශිෂ්‍ය මට්ටමින් විසඳුම් සෙවීම තුළින් පාසලේ ඵලදායිතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමයි.

 

ජාත්‍යන්තර මට්ටමේ ශිෂ්‍ය තත්ත්ව කවවල අදහස් අරගෙන තමයි මේ තත්ත්ව කවය පවත්වාගෙන යන්නේ. මෑතකදී, මෙම ගුණාත්මක කවය ජයග්රහණ කිහිපයක් ලබා ඇත.

1. Demin සම්මානය - ශිෂ්‍ය තත්ත්ව කව පිළිබඳ 5 වන ජාතික සමුළුව. 2024 ජාත්‍යන්තර ශිෂ්‍ය තත්ත්ව කව සම්මුතියට සමගාමීව පැවති ශිෂ්‍ය තත්ත්ව කව පිළිබඳ 5 වන ජාතික සම්මුතියේ සිද්ධි අධ්‍යයන තරඟ කාණ්ඩය යටතේ Demin සම්මානය දිනා ගැනීමට මෙම තත්ත්ව කවයට හැකි විය.එම තරඟය පැවැත්වුණේ 2024 නොවැම්බර් මාසයේදීය.