කෑගල්ල
2K24 A/Lසඳහා පෙනී සිටින සියලු දුවා දරුවන්ට විශිෂ්ට ප්‍රතිපල ලබා ගැනීමට සුබ පතනෙමු.
එකවර විශ්වවිද්‍යාල දෙකකට ඇතුලත් වීමට සුදුසුකම් ලැබූ සිසුවෙක්.තරිදු සම්පත් ගුණතිලත ශිෂ්‍යයා චීන භාෂාව
ඇතුළුව A සාමාර්ථ 3 සමග 2023 අ.පො.ස ( උසස් පෙළ) විහාගය සමත්වවිශ්වවිද්යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලබා ඇත